Latest

ස්ලැබ් එකේ කොන්ඩියුට් දමන ක්‍රමය

ගොඩනැගිළි ඉදිකිරිමේදී ස්ලැබ් එක හරහා විදුලි වයර් යැවීම සඳහා කොන්ඩියුට් දමන විට යට කම්බි දැලට උඩින් තමා තබන්න ඕනෑ . නමුත් ස්ලැබ් එකේ කම්බි දැල උඩට පමණක් තිබෙන විට ඊට යටින් තමා දමන්න ඕන .