Latest

ෆෞන්ඩේෂන් එක ළග හාරන්නේ බලාගෙනයි

ගොඩක් දෙනා හිතන්නේ බලන්නේ නැතිව නිවාස ළග හෝ අනිකුත් ගොඩනැගිළි ළග වලවල් හාරනවා. මෙහෙම එකතැනක කාණුවක් හාරන්න ගිහිල්ල චීනයේ ලොකු බිල්ඩින් එකක් පොළොවටම කඩාගෙන වැටුණා .අපේ වාස්තු විද්‍යාවේ තියෙනවා ළිං හාරනකොට සලකා බැලිය යුතු දේවල්. ඒ මේ කාරණා හින්ද තමා . පහත රූපය දිහා බලන්නකෝ. නිවාස ළග මොකක් හරි වළක් හාරන්න ඕනෑමනම් මේ කරුණ සැලකිල්ලට ගන්න.