Latest Posts

Home » Civil Eng. » ගෙයක් හදන්න උපදෙස් 002

ගෙයක් හදන්න උපදෙස් 002

ගෙයක් හදන්න යනකොට එහි ලස්සන  ආලෝකය වැටෙන විදිහ ,සුළං හමන විදිහ හා එක එක කොටසේ බිම් ප්‍රමාණය,පාරවල් වලට තියෙන්න ඕන දුර වගේ දේවල් තීරණය කරන්න වෙනවා . මේ ඔක්කොම සලකල ප්ලැන් එක සකස්කරගන්න ඕනෑ ආර්කිටෙක්ට් architect කෙනෙකුට කියලා .

යන වියහියදම් ගැන කතාකරල බලලා BOQ එක හදා ගන්න වෙන්නේ Quantity surveyor කෙනෙකුට ( ප්‍රමාණ සමීක්ෂකයෙකුට ) කියල .

ශක්ති සම්පන්න කම ගැන දැන ගන්න වෙන්නේ structural engineer කෙනෙකුට කියල .

අනෙකුත් වැඩ ගැන දන ගන්න ඒ ඒ අංශ වල ඉංජිනේරුවරුන් හෝ ඒ පිළීබද විශේෂ දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් ගන්න වෙනවා .

ඔබ ඔබේ විෂය පිළිබද දැනුමක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් , ඒත් ඔබ ලෙඩක් හැදුන විට ඩොක්ටර් කෙනෙක් ළගට යනවා වගේ ඉහත කී පුද්ගලයන්ගෙන් උපදෙස් ගන්න එක සුදුසුයි.