Latest Posts

Home » Civil Eng. » ගෙයක් හදන්න උපදෙස් 004

ගෙයක් හදන්න උපදෙස් 004

ගෙයක් හදන්න යන ඔබට කියන්නට තව දෙයක් තියෙනවා. ඒක මොකක්ද කියලා දන්නවද ? ගොඩනැගිල්ල හදන්න බලාපොරොත්තු වෙන බලාපොරොත්තුවන ඉඩමේ තියෙන ඔක්කොම ගස් ටික කපලා නං අයින් කරන්න එපා. architect ට කියලා ඒ ගස් ටික ඉතුරු වෙන්ඩ සැලැස්ම ඇඳ ගන්න එක ගොඩක් සුදුසුයි.එතකොට නිවසට නැවුම් වාතාශ්‍රය කුත් එනවනේ.බැරිම නම් විතරක් ඉතින් ගසක් කැපුවට කමක් නෑ .එහෙත් ඉඩමේ පුළුවන් තැන් වලින් ගස් කිහිපයක් වත් හිටවන එක හොඳයි .නැත්තං ඕගොල්ලො ජීවත් වෙන්නේ අනුන් හිටවපු ගස් වලින් එන ඔක්සිජන් ආශ්වාස කරලා .අවුරුද්ද පුරා ප්‍රදර්ශනය කිරීම සඳහා ඔබේ මිදුලේ සදාහරිත එකතු කරන්න.