Latest Posts

Home » Civil Eng. » උඩ තට්ටුවට වතුර

උඩ තට්ටුවට වතුර

මම මේ කතා කරන්නේ ගෙවල් ගැන විතරයි මේකේදි . සමහර ගෙවල් වල උඩ තට්ටුවේ ටැප් වල හරි බාත් ෂවර් එකේ හරි වතුර එන්නේ නැහැ හරියට. මෙහෙම වෙන්නේ කාරණා 2ක් හින්ද.

ටැංකිය තියෙන උස අඩු හින්ද.
උඩ තට්ටුවටත් වතුර දෙන පයිප්පය ඇවිත් තියෙන්නේ ගොඩක් දුරක් ගිහිල්ල කියන එක.පයිප්පය පොළොවට ඇවිත් ආයිත් උඩට නම් මෙහෙම වෙනවා.

ඒක හින්ද ප්‍රශ්ණ තිබෙනවානම් ඒවා නිවැරදි කරන්න.