Latest Posts

Home » Civil Eng. » ගෙයක් හදන්න උපදෙස් 001

ගෙයක් හදන්න උපදෙස් 001

ගෙයක් හදන්න යන අපි මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි අපේ අතේ තියෙන මුදල හෝ කොහොමද හොයාගන්නේ කියන එක . ඒක අපිට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්න ඕන . මොකද අපි ගෙයක් හදන එකෙන් අපි ආයෝජනයක් නෙවෙයි කරන්නේ . හරියට නිදන් කරනවා වගේ වැඩක් කියල තමා මිනිස්සු කියන්නේ නමුත් මම නම් කියන්නේ , මේ මුදල අපිට කවදාකවත් ලැබෙන්නේ නැති හින්ද නිධානයකුත් නෙවේ කියල.

මම දැකල තියෙනවා සමහර මිනිස්සු ආදායම් එන ඉඩම්/කඩ /ගෙවල්/ විකුණලා , ගෙවල් හදන්න ගිහින් අමාරුවේ වැටිච්ච අවස්ථා.ඒකයි මම මේ පුන පුනා කියන්නේ ගොඩක් හිතල බලල තීරණය කරන්න කියල.

ගෙයක් හදන්න උපදෙස් 002