Latest Posts

Home » Archive by category "Civil Eng."
  • ගෙයක් හදන්න උපදෙස් 001

    ගෙයක් හදන්න යන අපි මුලින්ම දැනගන්න ඕන දෙයක් තමයි අපේ අතේ තියෙන මුදල හෝ කොහොමද හොයාගන්නේ කියන එක . ඒක අපිට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්න ඕන . මොකද අපි ගෙයක් හදන එකෙන් අපි ආයෝජනයක් නෙවෙයි කරන්නේ . හරියට නිදන් කරනවා වගේ වැඩක් කියල තමා මිනිස්සු...
  • ගෙයක් හදන්න උපදෙස් 006

    අපි ගෙදරක ෆවුන්ඩේෂන් එකක් දමනවා නම් පස පරික්ෂා කරන්නට අත්‍යවශ්‍ය ම නැහැ. නමුත් සමහර තැන් , විශේෂයෙන් .කුඹුරක් ළග ,ඇළක් ලග ,මැද ගොහුරක් ළග ගොඩනැගිල්ලක් හදන කොට පස ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනවා.  සමහරු ඉඩම් ගන්නවා .ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගෙයක් හදනවා මුළු සේසතම වියදම් කරල...
  • උඩ තට්ටුවට වතුර

    මම මේ කතා කරන්නේ ගෙවල් ගැන විතරයි මේකේදි . සමහර ගෙවල් වල උඩ තට්ටුවේ ටැප් වල හරි බාත් ෂවර් එකේ හරි වතුර එන්නේ නැහැ හරියට. මෙහෙම වෙන්නේ කාරණා 2ක් හින්ද. ටැංකිය තියෙන උස අඩු හින්ද. උඩ තට්ටුවටත් වතුර දෙන පයිප්පය ඇවිත් තියෙන්නේ ගොඩක් දුරක් ගිහිල්ල කියන...
  • උඩ තට්ටුවේ බාත් රූම් එක

    ෆොටෝ එකෙන් පෙනෙන්නේ බාත් රූම් එකක වතුර බැහැල යන්න හදල තියන පයිප්පය . මේක දාල තියෙන්නේ බිත්තිය හරහා. මේකෙන් හරියට වතුර බැහැල යන්නෙත් නැහැ. ගොඩක් දෙනා උඩ තට්ටුවක බාත් රූම් එකේ බිම පාත් කරලා නෙවෙයි හදන්නේ. මෙහෙම වෙන්නේ ඇත්තටම නොදන්න හින්ද. අපි බාත්රූම් එක ඇතුලට...
  • ගෙයක් හදන්න උපදෙස් 005

    ගෙයක් හදන්න යන ඔබට කියන්නට තව දෙයක් තියෙනවා. ඒක මොකක්ද කියලා දන්නවද ? ගොඩනැගිල්ල හදන්න බලාපොරොත්තු වෙන බලාපොරොත්තුවන ඉඩමේ තියෙන ඔක්කොම ගස් ටික කපලා නං අයින් කරන්න එපා. architect ට කියලා ඒ ගස් ටික ඉතුරු වෙන්ඩ සැලැස්ම ඇඳ ගන්න එක ගොඩක් සුදුසුයි.එතකොට නිවසට නැවුම් වාතාශ්‍රය කුත්...
  • ගෙයක් හදන්න උපදෙස් 004

    ඔබ ප්ලැන් එකක් සකස් කරගත් විගස කරන්න ඕන අනිත් දේ තමයි , ඒක වාස්තු විද්‍යාව දන්න කෙනෙකුට කියල බලවගන්න එක. මොනවහරි ප්‍රශ්න තියනවනම් , මුලදීම හදාගන්න පුළුවන්නේ එතකොට. නැත්නම් පහුවෙලා ඉදි කිරීම කරලා වාස්තු විද්‍යා අඩුපාඩු බැලුවහම වෙන්නේ හැමදාම කඩ කඩා ඉන්න. වාස්තු විද්‍යාව වැදගත්ද???ඇත්තටම...
  • ගෙයක් හදන්න උපදෙස් 003

    ගෙයක් හදන්න යනකොට එහි ලස්සන  ආලෝකය වැටෙන විදිහ ,සුළං හමන විදිහ හා එක එක කොටසේ බිම් ප්‍රමාණය,පාරවල් වලට තියෙන්න ඕන දුර වගේ දේවල් තීරණය කරන්න වෙනවා . මේ ඔක්කොම සලකල ප්ලැන් එක සකස්කරගන්න ඕනෑ ආර්කිටෙක්ට් architect කෙනෙකුට කියලා . යන වියහියදම් ගැන කතාකරල බලලා BOQ...
  • Septic Tanks (සෙප්ටික් ටෑන්ක්)

    සෙප්ටික් ටෑන්ක් එකක් කියල කියන්නේ ලංකාවෙනම් මූලිකව වැසිකිලි කැසිකිලි වලින් පිට වෙන අප ජලයේ තියෙන ඝන අපද්‍රව්‍ය කොටස ඉතුරුවෙන්න හැරලා වතුර ටික විතරක් ඉවත් කරන ටැංකියක්. මේ වතුර ඊට පස්සේ යවන්නේ සොකෙජ් පිට් එකට. සරලවම කිව්වොත් , අපි හිල් හදපු ටැංකියකට වතුර දැම්මොත් පොළොවට ගලයනවනේ...
  • ගෙයක් හදන්න උපදෙස් 002

    ඔබ ගෙයක් හදන්න යනවා නං මුලින්ම ඒකට කරගන්ඩ ඕනේ ඕනේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න එක . අවසර ගන්න කොට මුලින්ම architectural drawing එක තව කොපි කිහිපයකුත් එක්ක දෙන්න ඕනේ .තවත් තියෙනවා පොතකුත් පුරවලා නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවට භාරදිය යුතු . අපි...
  • මැටි ගෙදරක ජීවිතය

    මැටි ගෙදරක ජීවිතය මැටි ගෙදරක ජීවිතය කොහොමද කියල ඇහුවොත් , සමහර අය අනේ අපොයි කියල කියාවි. එත් ඒ කියන සමහර අය පොඩිකාලේ ජීවත් වෙලා තියෙන්නේ මැටි ගෙවල් වල තමා . ඒක කියන්න ලැජ්ජා වෙන්න ඕන නැහැ . ඒ මොකද කියල කියනවනම් බොහෝ වෙලාවට 1980 වසරට...