Latest Posts

Home » FAQ

FAQ

ගොඩනැගිල්ලක් හදනකොට එකේ වියදම අඩු කර ගන්නේ කොහොමද?

  • සරල සැලසුමක් තෝරගන්න .අනවශ්‍ය හැඩ යොදාගැනීමෙන් වලකින්න.මුලු ගණන අඩුකර සැලැස්ම සකස්කර ගන්න.
  • කාමර හා අනෙකුත් අවකාශයන් හැකි හැම විටම චතුරශ විදිහට යොදා ගන්න.
  • වහළ හැකි හැම විටම සරළව යොදාගන්න.
  • ඉදිකිරීම කිරීමට සමතලා ඉඩමක් තිබේනම් එම ස්ථානය තෝරාගන්න.
  • සම්ප්‍රදායක ගඩොල් , සිමෙන්ති බදාම යොදා බිත්ති ඉදිකිරීම වෙනුවට, බ්ලොක් ගල් , සිමෙන්ති වලින් ශක්තිමත් කරන ලද මැටි ගඩොල් , සිමෙන්ති හෝ කොන්ක්‍රීට් වලින් කලින් සාදන ලද පැනල් යොදාගන්න .
  • ඉංජිනේරුවන් හා අනෙකුත් වෘත්තීමය ශිල්පීන්ගෙන් දැනුම ගන්න අමතක කරන්න එපා.පොඩි ගානක් ඒ වෙනුවෙන් ඉතිරිකරන්න හදලා ලොකු අනවශ්‍ය වියදමක් කරගන්න එපා.
  • වැසි කාළවල් මඟ හැරලා ඉදිකිරීම් පටන් ගන්න.
  • තමන්ට පුළුවන් කොටස් උපරිමය තමන්ම කරගන්න බලන්න හැකියාවක් තියෙනවම් පමණක් .
  • මාකට් එකේ බඩු වල මිල හොඳට අධ්‍යනය කරලා බඩු මිලදී ගන්න.

ගොඩනැගිල්ලේ පාදම (foundation ) එක කොහොමද ඉදි කරන්න ඕනෑ

  • to be continue.